

The Lord of the Rings: The Two Towers
මෙම චිත්‍රපටය Peter Jackson විසින් අධ්‍යක්ෂණය කරන ලද The Lord of the Rings: The Two Towers (2002) වන අතර, සිරස TV නාලිකාව මගින් සිංහලට හඬකවා විකාශය කරන ලද මෙහි හඬකැවීම් අධ්‍යක්ෂණය තුසිත එස්. කරවිට විසින් සිදුකර ඇති අතර, පරිවර්තනය සහ දෙබස් රචනය කාංචනා ගලගෙදර සහ කාංචනා අමරරත්න විසින් සිදුකර ඇත. රියැන්සි ඩයස්, ජයලත් මනෝරත්න, සන්ධ්‍යා රඹුක්කනගේ, දමිතා අබේරත්න, ගමින්ද ප්‍රියවිරාජ්, අතුල ජයසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි, සම්පත් ශ්‍රී ජයසිංහ, ඉන්ද්‍රජිත් බණ්ඩාර, ධනුෂ්ක වෛද්‍යසේකර, කමල් ගමගේ, පාරමි රණසිංහ, සහ සෝමදාස සූරියආරච්චි ඇතුළු සිරස TV අතිදක්ෂ හඬකැවීම් ශිල්පීන් රැසක් හඬින් දායක වූ මෙය, ප්‍රථම චිත්‍රපටය මෙන්ම විශිෂ්ට මට්ටමේ හඬකැවීම් ඉදිරිපත් කිරීමක් වන අතර, මුද්ද විනාශ කිරීමේ ගමනේ යෙදෙන Frodo සහ Sam හට Gollum මුණගැසීමත්, අනෙක් පසින් Saruman ගේ හමුදාවලට එරෙහිව Helm's Deep හි සිදුවන මහා සංග්‍රාමයත් සමඟින්, කොතෙක් අඳුරු සහ බිහිසුණු තත්ත්වයන් හමුවේ වුවද ලෝකයේ යහපත උදෙසා සටන් කිරීමේ නොසැලෙන බලාපොරොත්තුව හා විශ්වාසය මෙහි ප්‍රධාන තේමාව වෙයි.
🎭 Cast

Elijah Wood
Frodo

Ian McKellen
Gandalf

Viggo Mortensen
Aragorn

Sean Astin
Sam

Andy Serkis
Gollum

John Rhys-Davies
Gimli / Treebeard (voice)

Orlando Bloom
Legolas

Bernard Hill
Théoden

Miranda Otto
Éowyn

Dominic Monaghan
Merry

Billy Boyd
Pippin

Christopher Lee
Saruman

Cate Blanchett
Galadriel

Liv Tyler
Arwen

Hugo Weaving
Elrond

David Wenham
Faramir

Brad Dourif
Wormtongue

Karl Urban
Éomer

Craig Parker
Haldir

Bruce Allpress
Aldor
🎬 Crew

Barrie M. Osborne
Producer

Andrew Lesnie
Director of Photography

Peter Jackson
Producer

Fran Walsh
Producer

Fran Walsh
Screenplay

Philippa Boyens
Screenplay
Stephen Sinclair
Screenplay

Peter Jackson
Screenplay

Peter Jackson
Director











