

Dr. Dolittle 2
මෙම චිත්‍රපටය 20th Century Fox සමාගම මගින් නිෂ්පාදනය කරන ලද Dr. Dolittle 2 (2001) වන අතර, සිරස TV මගින් සිංහලට හඬකවන ලද මෙහි ධර්මප්‍රිය ඩයස් (Dr. John Dolittle), සුදේව හෙට්ටිආරච්චි (Archie), පාරමී රණසිංහ, ශනුද්‍රි ප්‍රියසාද්, රවීන්ද්‍ර කෝඩගොඩ, සෝමසිරි චන්ද්‍රසේන, සම්පත් ශ්‍රී ජයසිංහ, සහ සෝමදාස සූරියආරච්චි යන ශිල්පීන් හඬින් දායක වී ඇති අතර, වනාන්තරයක් විනාශ වීමෙන් බේරාගැනීම සඳහා සර්කස් එකක සිටින නගරබද Archie නම් වලසාට වනගත වල් ජීවිතයට හුරුවී තම සහකාරිය දිනාගැනීමට Dr. Dolittle උපකාර කිරීමත්, එමගින් පරිසරය හා වනසතුන් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මෙන්ම සතුන්ගේ සහ මිනිසුන්ගේ සහජීවනය මෙහි ප්‍රධාන තේමාව වෙයි.
🎭 Cast

Eddie Murphy
Dr. John Dolittle

Kristen Wilson
Lisa Dolittle

Kyla Pratt
Maya Dolittle

Raven-Symoné
Charisse Dolittle

Steve Zahn
Archie (voice)

Lisa Kudrow
Ava (voice)

James Avery
Eldon

Andy Richter
Eugene Wilson

Lil' Zane
Eric

Denise Dowse
Secretary

Elayn J. Taylor
Eldon's Wife

Kevin Pollak
Riley / Alligator

Victor Raider-Wexler
Judge B. Duff

Jeffrey Jones
Joe Potter

Mark Griffin
Logger / Nature Show Narrator

Ken Hudson Campbell
Animal Control Officer / Dog / Animal Groupie #3 / Forest Animal (voice)

Anne Stedman
Woman

Tommy Bush
Farmer

Adam Vernier
Farm Worker
Chris Marley
Yuppie Man
🎬 Crew
Joseph Singer
Producer
Steve Carr
Director
Larry Levin
Screenplay
Daryn Okada
Director of Photography
John Davis
Producer
Hugh Lofting
Story
Joshua Sternin
Writer
Jennifer Ventimilia
Writer











