

Kung Fu Panda
මෙම චිත්‍රපටය DreamWorks Animation සමාගම මගින් නිෂ්පාදනය කරන ලද Kung Fu Panda (2008) වන අතර, සිරස TV මගින් සිංහලට හඬකවන ලද මෙහි ගමින්ද ප්‍රියවිරාජ්, සුනත් චිත්‍රානන්ද, කමල් ගමගේ, ලාල් සරත් කුමාර, නිමල් ජයසිංහ, සහ ලසදුනි ජයවර්ධන යන ශිල්පීන් හඬින් දායක වී ඇති අතර, නූගත් හා බාහිරින් බැලූ කල කිසිදු දස්කමක් නැති මෝඩ පැන්ඩා කෙනෙකු වන Po, තම ආත්මය සහ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබමින් සහ කඩිසරව කැපවීමෙන් කුං ෆු වීරයෙකු (Dragon Warrior) බවට පත්වීමත්, විශිෂ්ටත්වයට පත්වීමට රහස්‍ය අමුද්‍රව්‍යයක් හෝ මායාවක් අවශ්‍ය නොවන බවත්, තමන් තුළ ඇති සැබෑ හැකියාව හඳුනාගැනීම ජීවිතයේ ජයග්‍රහණයට මඟ පෙන්වන බවත් මෙහි ප්‍රධාන තේමාව වෙයි.
🎭 Cast

Jack Black
Po (voice)

Dustin Hoffman
Master Shifu (voice)

Angelina Jolie
Tigress (voice)

Ian McShane
Tai Lung (voice)

Seth Rogen
Mantis (voice)

Lucy Liu
Viper (voice)

David Cross
Crane (voice)

Randall Duk Kim
Master Oogway (voice)

James Hong
Mr. Ping (voice)

Dan Fogler
Zeng (voice)

Michael Clarke Duncan
Commander Vachir (voice)

Jackie Chan
Monkey (voice)

Wayne Knight
Gang Boss (voice)

Kyle Gass
KG Shaw (voice)

JR Reed
JR Shaw (voice)

Laura Kightlinger
Awed Ninja (voice)

Tanya Haden
Smitten Bunny (voice)

Stephen Kearin
Gong Pig / Grateful Bunny (voice)

Mark Osborne
Pig Patron (voice)

John Stevenson
Rhino Guard (voice)
🎬 Crew

Mark Osborne
Director

John Stevenson
Director

Glenn Berger
Screenplay

Yong Duk Jhun
Director of Photography
Ethan Reiff
Story
Cyrus Voris
Story

Melissa Cobb
Producer

Jonathan Aibel
Screenplay











