The Lord of the Rings: The Return of the King
The Lord of the Rings: The Return of the King
සිංහල හඩකැවූ - SINHALA DUBBED

The Lord of the Rings: The Return of the King

8.5
20033h 21mAdventureFantasyAction

මෙම චිත්‍රපටය Peter Jackson විසින් අධ්‍යක්ෂණය කරන ලද The Lord of the Rings: The Return of the King (2003) වන අතර, සිරස TV නාලිකාව මගින් සිංහලට හඬකවා විකාශය කරන ලද මෙහි හඬකැවීම් අධ්‍යක්ෂණය තුසිත එස්. කරවිට විසින් සිදුකර ඇති අතර, පරිවර්තනය සහ දෙබස් රචනය කාංචනා ගලගෙදර සහ කාංචනා අමරරත්න විසින් සිදුකර ඇත. රියැන්සි ඩයස්, ජයලත් මනෝරත්න, සන්ධ්‍යා රඹුක්කනගේ, දමිතා අබේරත්න, ගමින්ද ප්‍රියවිරාජ්, අතුල ජයසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි, සම්පත් ශ්‍රී ජයසිංහ, ඉන්ද්‍රජිත් බණ්ඩාර, ධනුෂ්ක වෛද්‍යසේකර, කමල් ගමගේ, පාරමි රණසිංහ, සහ සෝමදාස සූරියආරච්චි ඇතුළු සිරස TV අතිදක්ෂ හඬකැවීම් ශිල්පීන් රැසක් හඬින් දායක වූ මෙය, සිරස TV හඬකැවීම් වංශකතාවේ අතිවිශිෂ්ටතම ඉදිරිපත් කිරීමක් වන අතර, Gondor හි Minas Tirith වෙත එල්ල වන සෞරොන්ගේ අවසාන මහා ප්‍රහාරයට එරෙහිව මිනිස් සංහතිය එක්ව කරන සටනත්, Mount Doom වෙත ළඟා වී බලවත් මුද්ද සදාකාලිකවම විනාශ කිරීමට Frodo සහ Sam දරන අවසාන උත්සාහයත් සමඟින්, සියලුම අඳුරු බලවේගයන් පරාජය කරමින් ආලෝකය, ත්‍යාගශීලීභාවය, සැබෑ රාජකීයත්වය සහ නොසැලෙන කැපවීම ජයග්‍රහණය කිරීම මෙහි ප්‍රධාන තේමාව වෙයි.

🎭 Cast

Elijah Wood

Elijah Wood

Frodo

Ian McKellen

Ian McKellen

Gandalf

Viggo Mortensen

Viggo Mortensen

Aragorn

Sean Astin

Sean Astin

Sam

Andy Serkis

Andy Serkis

Gollum / Smeagol

Dominic Monaghan

Dominic Monaghan

Merry

Billy Boyd

Billy Boyd

Pippin

John Noble

John Noble

Denethor

David Wenham

David Wenham

Faramir

Miranda Otto

Miranda Otto

Éowyn

Bernard Hill

Bernard Hill

Théoden

John Rhys-Davies

John Rhys-Davies

Gimli

Orlando Bloom

Orlando Bloom

Legolas

Hugo Weaving

Hugo Weaving

Elrond

Liv Tyler

Liv Tyler

Arwen

Cate Blanchett

Cate Blanchett

Galadriel

Karl Urban

Karl Urban

Éomer

Ian Holm

Ian Holm

Bilbo

Sean Bean

Sean Bean

Boromir

Lawrence Makoare

Lawrence Makoare

Witchking / Gothmog

🎬 Crew

Barrie M. Osborne

Barrie M. Osborne

Producer

Peter Jackson

Peter Jackson

Director

Peter Jackson

Peter Jackson

Producer

Fran Walsh

Fran Walsh

Screenplay

Peter Jackson

Peter Jackson

Screenplay

Philippa Boyens

Philippa Boyens

Screenplay

Andrew Lesnie

Andrew Lesnie

Director of Photography

Fran Walsh

Fran Walsh

Producer