

Frozen II
Frozen II (2019) යනු 2013 දී තිරගත වූ සාර්ථක Frozen ඇනිමේෂන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස ඩිස්නි සමාගම විසින් නිකුත් කරන ලද, ක්‍රියාදාම සහ මායාවි ආශ්චර්යයන්ගෙන් පිරි 3D ඇනිමේෂන් මියුසිකල් සිනමා පටයකි. මෙහි අධ්‍යක්ෂණය ක්‍රිස් බක් (Chris Buck) සහ ජෙනිෆර් ලී (Jennifer Lee) විසින් සිදු කරන ලදී. මෙම චිත්‍රපටය මගින් තමන්ගේ අතීතයේ මුල් සොයායාම (Discovering Heritage), අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීම (Addressing Past Injustices), පරිණතභාවය සහ වෙනස්වීම් වලට මුහුණ දීම (Growth & Change) මෙන්ම සොහොයුරියන් දෙදෙනා අතර ඇති නොබිඳෙන ශක්තිමත් බන්ධනය "Into the Unknown" සහ "Show Yourself" වැනි ප්‍රබල ගීත හරහා පෙන්වා දෙයි.
🎭 Cast

Idina Menzel
Elsa (voice)

Kristen Bell
Anna (voice)

Josh Gad
Olaf (voice)

Jonathan Groff
Kristoff / Sven / Reindeers (voice)

Evan Rachel Wood
Iduna (voice)

Sterling K. Brown
Mattias (voice)

Alfred Molina
Agnarr (voice)

Rachel Matthews
Honeymaren (voice)

Jason Ritter
Ryder (voice)

Martha Plimpton
Yelena (voice)

Ciarán Hinds
Pabbie (voice)

Jeremy Sisto
King Runeard (voice)

Stephen J. Anderson
Kai (voice)
Chris Williams
Oaken (uncredited)

Maia Wilson
Bulda (voice)

Paul Briggs
Marshmallow (voice)

Hadley Gannaway
Young Anna (voice)

Mattea Conforti
Young Elsa (voice)

Aurora Aksnes
The Voice (voice)

Alan Tudyk
Duke of Weselton / Guard / Northuldra Leader (Voice)
🎬 Crew
Allison Schroeder
Screenplay
Peter Del Vecho
Producer
Jennifer Lee
Screenplay
Jennifer Lee
Story
Chris Buck
Story
Kristen Anderson-Lopez
Story
Robert Lopez
Story
Marc Smith
Story
Jennifer Lee
Director
Chris Buck
Director











