

Doctor Dolittle
මෙම චිත්‍රපටය 20th Century Fox සමාගම මගින් නිෂ්පාදනය කරන ලද Doctor Dolittle (1998) වන අතර, සිරස TV මගින් සිංහලට හඬකවන ලද මෙහි ධර්මප්‍රිය ඩයස් (Dr. John Dolittle), පාරමී රණසිංහ, ශනුද්‍රි ප්‍රියසාද් (Maya Dolittle), රවීන්ද්‍ර කෝඩගොඩ, සෝමසිරි චන්ද්‍රසේන, සම්පත් ශ්‍රී ජයසිංහ, සහ සෝමදාස සූරියආරච්චි යන ශිල්පීන් හඬින් දායක වී ඇති අතර, සතුන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව නැවත ලැබෙන වෛද්‍යවරයෙකු තමන්ගේ එම විශේෂ හැකියාව පිළිගනිමින් සතුන්ගේ යහපත උදෙසා කැපවීම, වෘත්තීය සාර්ථකත්වයට වඩා පවුල සහ සැබෑ ආශාවන් අගය කිරීම මෙන්ම සත්ව සහකම්පනය හා කරුණාව මෙහි ප්‍රධාන තේමාව වෙයි.
🎭 Cast

Eddie Murphy
Dr. John Dolittle

Ossie Davis
Archer Dolittle

Oliver Platt
Dr. Mark Weller

Peter Boyle
Calloway

Richard Schiff
Dr. Gene Reiss

Kristen Wilson
Lisa

Jeffrey Tambor
Dr. Fish

Kyla Pratt
Maya

Raven-Symoné
Charisse
Steven Gilborn
Dr. Litvack

Erik Dellums
Jeremy

June Christopher
Diane

Cherie Franklin
Mrs. Parkus

Norm Macdonald
Lucky (voice)

Chris Rock
Rodney (voice)

Albert Brooks
Tiger (voice)

Jenna Elfman
Owl (Voice)

Reni Santoni
Rat #1 (Voice)

John Leguizamo
Rat #2 (Voice)

Julie Kavner
Female Pigeon (voice)
🎬 Crew
Nat Mauldin
Screenplay
John Davis
Producer
Betty Thomas
Director
David T. Friendly
Producer
Larry Levin
Screenplay
Russell Boyd
Director of Photography
Hugh Lofting
Story
Joseph Singer
Producer











